News Editor

News Editor

ආසි­යානු සංව­ර්ධන බැංකුවේ නියෝ­ජිත පිරි­සක් හා ඉදි­කි­රීම් නිවාස ඇමැති අතර හමු­වක්

ආසි­යානු සංව­ර්ධන බැංකුවේ නියෝ­ජිත කණ්ඩා­ය­මක් සහ නාග­රික සංව­ර්ධන, ඉදි­කි­රීම් හා නිවාස ඇමැති අනුර කරු­ණා­ති­ලක මහතා අතර හමු­වක් ඊයේ (30) අමා­ත්‍යාං­ශයේ දී පැවැ­ත්විණි. ආසි­යානු සංව­ර්ධන බැංකු­වෙන් ඉදි­රි­යේදී  ශ්‍රී ලංකා­වට සැප­යෙන සහන ණය ආධාර ලබා­දිය යුතු ක්ෂේත්‍ර සම්බ­න්ධ­යෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. මධ්‍යම…

අමෙ­රි­කාවේ 19න් පහළ තරුණ තරු­ණි­යන්ට ලිංගික සංක්‍රා­න්තිය තහ­නම්

අමෙ­රි­කාවේ අවු­රුදු 19න් පහළ තරුණ තරු­ණි­යන්ට ලිංගික සංක්‍රාන්ති සිදු කිරීම් තහ­නම් කිරීමේ විධා­යක නියෝ­ග­ය­කට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට සංක්‍රා­න්තික ලිංගික ප්‍රජාව ඉලක්ක කර­මින් ජනා­ධි­ප­ති­ව­රයා විසින් සිදු කරනු ලැබූ නව­තම නියෝ­ගය මෙය බව විදෙස් මාධ්‍ය…

ජනතා විරෝ­ධය මැද සර්බි­යාවේ අග­මැති ඉල්ලා අස් වෙයි

සර්බි­යාවේ දුම්රිය ස්ථාන­යක අවි­ධි­මත් ලෙස ඉදි­කර තිබූ කොන්ක්‍රීට් වහ­ලක් කඩා වැටී පුද්ග­ල­යන් 15 දෙනකු මියයෑමේ සිදු­වීම මුල් කර­මින් සර්බි­යානු අග­මැති මිලොස් වූසෙ­වික් සිය ධුර­යෙන් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසු­ගිය වසරේ නොවැ­ම්බ­රයේ එම සිදු­වී­මෙන් පසු එරට අග­මැ­ති­ව­ර­යාට ඉල්ලා…

ඉන්දීය- ඉන්දු­නී­සියා ආර­ක්ෂක ගිවි­සුම දීර්ඝ කරයි

ඉන්දි­යාවේ 76 වැනි ජන­රජ දිනයේ විශේෂ ආරා­ධි­ත­යකු ලෙස සහ­භාගි වූ ඉන්දු­නී­සි­යාවේ ජනා­ධි­පති ප්‍රබොවෝ සුබි­ය­න්ටෝගේ සංචා­රය අත­ර­තුර ඉන්දු­නී­සි­යාව සහ ඉන්දි­යාව අතර සමුද්‍ර ආර­ක්ෂක ගිවි­සුම තවත් වසර 3කට දීර්ඝ කිරීම සඳහා අව­බෝ­ධතා ගිවි­සුම් අත්සන් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දු පැසි­ෆික්…

ජංගම දුරකතන ‘බ්ලොක්’

සිය කොමි­සමේ අනු­මැ­තිය නොමැ­තිව මෙරට භාවිත කරන ජංගම දුර­ක­තන හඳුනා ගෙන ඒවා ස්වයං­ක්‍රී­යව අව­හිර වන නව මෘදු­කාං­ග­යක් හඳු­න්වා­දී­මට කට­යුතු කරන බව විදුලි සංදේශ නියා­මන කොමි­ෂන් සභාව සඳ­හන් කරයි. එබැ­වින් විදුලි සංදේශ නියා­මන කොමි­ෂන් සභාවේ අනු­මැ­තිය නැති කිසිදු ජංගම දුර­ක­ත­න­යක් ඉදි­රි­යේදී…

ඉන්ධන පිරවුම්හල් හිමියන් අයුතු ලාභ ලබන අපූරු ක්‍රමයක්-කමිටු වාර්තාවකින් හෙළිවෙයි

ඉන්ධන පිර­වු­ම්හල් හිමි­යන් හට 3%ක අයුතු ලාභ­යක් ලැබීමේ අරුම පුදුම ක්‍රම­වේ­ද­යක් ක්‍රියා­ත්මක වන බව වාර්තා වෙයි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම, රුපි­යලේ අගය ඉහළ පහළ යෑම සහ  ආණ්ඩුව ජන­තා­ව­ගෙන් බදු වශ­යෙන් අය කර ගන්නා මුදල වැඩි කිරීම වැනි බාහිර…

යෝෂිත ළඟ තවමත් ගිනිඅවි 2ක්-5ක් භාරදීලා

යෝෂිත රාජ­පක්ෂ මහ­තාට ලබාදී තිබූ ගිනිඅවි 07න් 05ක් මේ වන­විට ආර­ක්ෂක අමා­ත්‍යං­ශ­යට භාරදී ඇති බව ආර­ක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා (විශ්‍රා­මික) මහතා ප්‍රකාශ කළේය. දැනට ඔහු සතුව ඇති ගිනි­අවි දෙකෙන් එක් ගිනි­අ­වි­යක් නැවත භාර දෙන ලෙස දැනුම් දී…

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසියි-ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා කියයි

ආර­ක්ෂක මාණ්ඩ­ලික තන­තුර පව­ත්වා­ගෙ­න­යෑ­මට තව­දු­ර­ටත් කට­යුතු නොක­රන බව ආර­ක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා (විශ්‍රා­මික) මහතා පැව­සීය. ආර­ක්ෂක අමා­ත්‍යං­ශයේ ඊයේ (29) පැවති විශේෂ මාධ්‍ය හමු­වට එක්වෙ­මින් හෙතෙම මේ බව සඳ­හන් කළේය. ආර­ක්ෂක මාණ්ඩ­ලික තන­තුර පව­ත්වා­ගෙ­න­යෑ­මට බලා­පො­රොත්තු නොවන බවත් ඒ…

මෙරට සැඟවුණු වත්කම් සොයාගැනීමට එක්සත් ජාතීන්ගේ සහයෝග​ය

රජය බලාපොරොත්තුවන සැඟවුණු වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා සහයෝගය ලබාදීමට තම ආයතන​ය සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය ගොඩනැගීමේ කොමිසම සමග ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිලි කර ඇති අතර, දූෂණ වංචා වැළැක්වීමට රජය ගෙන…

පොල් ආනයනය කරන්නේ ප්‍රති අපනයන කටයුතු සඳහා පමණයි – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ​ය

පොල්ගෙඩි මිලියන 200 ක ප්‍රමාණයකට සරිලන පරිදි පොල් කිරි, පිටි සහ ශීතකළ පොල් මද යන කාණ්ඩ තුන යටතේ ආනයනය කිරීමට අවසර දෙනු ලබන්නේ ප්‍රති අපනයන කටයුතු සඳහා පමණක් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසනවා. වැවිලි සහ ප්‍රජා යටිතල…