හෙද සේවාව මුහුණ දෙන ගැටළු ගැන සාකච්ඡාවක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ ( 31) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. හෙද සේවාව මුහුණ දෙන ගැටළු පිලිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී , අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් වෛද්‍ය අසංග වික්‍රමසිංහ…













