පාලන මිලට සහල් අලෙවි නොකරන්නන් සොයා වැටලීම්

පාලන මිලට සහල් අලෙවි නොකරන්නන් සොයා අද (10) සිට වැටලීම් ක්‍රියාත්මක බවත් එවැන්නන්‍ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි. මේ අතර පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සහල් මෝල් පරීක්ෂාව අද තුන්වැනි දිනටත් සිදු කෙරේ. ඒ,…













