දිමුත් වෙනුවෙන් අද ගාලු පිටිය පුරවමු-මාලිංග ඉල්ලයි

ක්‍රිකට් පුහුණුකරුවකු වීමට දිමුත් දින කිහිපයකින් ඔස්ට්‍රේලියාවට අද ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය සේම ටෙස්ට් පිටියේ ඔහු ක්‍රීඩා කරනු දක්නට ලැබෙන අවසන් තරගය ද වේ. මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන පුහුණුකරුවකුවීම…













