“සේව් ද චිල්ඩ්රන් ශ්‍රී ලංකා” සංවිධානය උතුරු-නැඟෙනහිර සුළි කුණාටුවෙන් විපතට පත් ළමුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් පරිත්‍යාග කරයි

උතුරු – නැඟෙනහිර පළාත් සඳහා බලපෑ සුළි කුණාටුවෙන් විපතට පත් ළමුන්ගේ සහ පවුල්වල හදිසි අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දක්වමින් මඩකලපුවේ සහ කිළිනොච්චියේ ළමුන් 800කට අධික පිරිසකට අවශ්‍ය ආධාර ලබාදීමට Òසේව් ද චිල්ඩ්රන් ශ්‍රී ලංකාÓ සංවිධානය කටයුතු කළ බව එම සංවිධානය පවසයි.…













