රාජාංගණ ජලාශයේ වාන් දොරටු 2ක් අරී

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ඊයේ(04)සවස රාජාංගණ ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි තුනක් උසට විවෘත කර ඇති බැවින් එයින් තත්පරයට ඝණ අඩි 1750ක් කලා ඔයට මුදා හරී.කලා ඔය ආශ්‍රිත පහත් බිම්වල පදිංචි අය අවධානයෙන් සිටින්නැයි රාජාංගණ ජලාශ…













