මෙක්සිකෝවේ බස් රථ අනතුරක් – 41ක් මරුට

දකුණු මෙක්සිකෝවේ බස් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් තිබේ. කැන්කුන් සිට ටබස්කෝ දක්වා ගමන් කරමින් තිබූ මෙම බස් රථය ට්‍රක් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෙනසුරාදා අලුයම් කාලයේ සිදු වූ මෙම අනතුරින්…













