කෘත්‍රීම වනාන්තරකරණයෙන් චීනය ලොව ඉදිරියෙන්

කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අදාළ පාර්ශ්වයන්ගේ 16 වැනි සමුළුවේ(COP16) ස්ථාපිත ‘චීන මණ්ඩපය’ පැසසුමට ලක් වේ. එම සමුළුව සෞදි අරාබියේ Riyadh නුවර දී පැවැත්වේ. කාන්තාරකරණ වැළැක්වීම් හා පාලන මෙන් ම උතුරු චීනයේ පාරිසරික තත්ත්වයන් වැඩිදියුණු කිරීමට ගෙන ඇති…













