ඡන්ද කාඩ් 86ක් තබාගත් සර්වජන අපේක්ෂිකාවක් දැලේ

පළාත් පාලන ඡන්දය සඳහා පුත්තලම තේරීම් භාර නිලධාරිවරයා විසින් නිකුත් කරන ලද ඡන්ද කාඩ්පත් ( නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා) 86ක් සන්තකයේ තබාගෙන සිටි සර්ව ජනබලය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂිකාවක් පුත්තලම පොලීසිය විසින් පෙරේදා (23) අත්අඩංගුවට ගනු ලැබීය. පුත්තලම පොලිස් වසමේ…












