වෙල්ලාලගේ කැපුණේ අමතර වේගපන්දු යවන්නකු ගත් නිසයි-නායක චරිත් අසලංක

දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නවසීලන්තය බලා ගිය ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූයේ නවසීලන්තයේ තණතීරුවලට අනුගත වීම උදෙසා අමතර වේගපන්දු යවන්නකුගේ අවශ්‍යතාවක් හේතුවෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චරිත් අසලංක පැවසීය. එය නායකයා ලෙස තමාටත්, තේරීම් කමිටුවට…













