ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ කැරොල් ගී ප්‍රසංගය හෙටත්

ජනාධිපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වාර්ෂිකව සංවිධාන කරනු ලබන නත්තල් කැරොල් ගී ප්‍රසංගය පෙරේදා (22) කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අයුරු. මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය…













