ඖෂධ හිඟයක් නෑ: මාධ්‍ය බොරු ප්‍රචාර කරනවා- ඇමැති නලින්ද කියයි

ඖෂධ හිඟය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා මඟින් පළ කෙරෙන ඉලක්කම් නිවැරදි නොවන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (29) කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. මාස තුනහමාරකට ප්‍රමාණවත් පරිදි ඉකුත්…












