කොරියානු ජනරජ ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර නිල හමුවක්

ඉන්දියාවේ නවදිල්ලි නුවර කොරියානු ජනරජ තානාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක Lieutenant Colonel Han Jonghun පෙරේදා (06) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය. Lieutenant Colonel Han Jonghun ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි කොරියානු ජනරජ තානාපති…