News Editor

News Editor

මහ­මැ­ති­ව­ර­ණ­යට පොලි­ස්පති විශේෂ මෙහෙ­යුම් මැදි­රි­යක්

මහ­මැ­ති­ව­ර­ණ­යට අදා­ළව පොලි­ස්පති විශේෂ මෙහෙ­යුම් මැදි­රි­යක් ස්ථාපිත කර තිබේ. දුර­ක­තන අංක 011-2027149, 011-2013244 හෝ ෆැක්ස්  011-2399104 හෝ 011-2421111 අංක­යට අමතා 3024/3243 අංක­ව­ලට මැති­ව­ර­ණ­යට අදාළ සිදු­වීම් යොමු කළ හැකිය.

හැම පුර­වැ­සි­ය­කුම අද ඡන්දය ප්‍රකාශ කරන්න-ක්‍රිස්ති­යානි මණ්ඩ­ලය

අද පැවැ­ත්වෙන මහ මැති­ව­ර­ණ­යේදී හැම පුර­වැ­සි­ය­කුම ඡන්දය ප්‍රකාශ කර­න්නැයි ක්‍රිස්ති­යානි මණ්ඩ­ලය ඡන්ද දායක ජන­තා­ව­ගෙන් ඉල්ලී­මක්  කළේය. පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යත් මෙවර මහ ඡන්ද­යත් පූර්ව­ගා­මීව ඉතා සාම­කා­මීව පැවැ­ත්වී­මට ක්‍රියා කළ සියලු දෙනා­ටම සමස්ත රටේ ගෞර­වය හිමි වන බව ශ්‍රී ලංකා මෙතෝ­දිස්ත සභාවේ මහා­නා­යක…

ඇමැති නිල නිවාස සියල්ල රජ­යට භාර දී අව­සන්-රාජ්‍ය පරි­පා­ලන පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාං­ශය

හිටපු අමා­ත්‍ය­ව­රුන් සහ රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන්ට දී තිබූ නිල නිවාස සියල්ල නැවත රජ­යට භාර දී අව­සන් බව රාජ්‍ය පරි­පා­ලන පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාං­ශය පව­සයි. එලෙස රජ­යට භාර ගත් නිල නිවා­ස­වල බඩු­මුට්ටු සම්බ­න්ධ­යෙන් නිල ලේඛ­න­ගත කිරීම සහ විම­ර්ශන මේ වන…

සර්ව­ජන බලය පක්ෂයේ අපේ­ක්ෂ­ක­යකු නිහඬ කාලයේ බෙදන්න ගෙනා පොත් තොග­යක් ගලහ පොලි­සිය සොයා ගෙන

සර්ව­ජන බලය පක්ෂයේ මහ­නු­වර දිස්ත්‍රික් අපේ­ක්ෂ­ක­යකු නිහඬ කාල සීමාවේ දී ඡන්ද දාය­ක­යන්ට බෙදා දීමට සූදා­නම් කර තිබූ බවට සැක කෙරෙන පොත් පාර්සල් තොග­යක් ගලහ ගොවි­ජන සේවා මධ්‍ය­ස්ථා­නයේ ගබඩා කාම­ර­යක සඟවා තිබිය දී ගලහ පොලි­සියේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් ඊයේ (13) සොයා ගනු…

ආරුගම්බේ සඳහා පැනවූ සංචාරක සීමා අමෙරිකාව ඉවත් කර ගනී

ආරුගම්බේ ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරනවා. පසුගිය ඔක්තෝබර් 23 වනදා අමෙරිකානු තානාපති කාර්යාලය මගින් අදාළ සංචාරක සීමාවන් පනවනු ලැබුවා. ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල වනු ඇති බවට ලැබුණු බුද්ධි…

ඡන්දය දාන්න පෞද්ගලික අංශයට නිවාඩු ලැබෙන හැටි

පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි සිය සේවා ස්ථානයේ සිට ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය වෙත යාමට හැකිවන පරිදි වැටුප් සහිත විශේෂ නිවාඩුවක් ලබා දීම අවශ්‍ය වන බව පෞද්ගලික අංශයේ සියළුම සේවා යෝජකයින් වෙත දැනුම් දී තිබෙනවා. අධිකරණ, රාජ්‍ය පරිපාලන,…

මැතිවරණය සඳහා ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් අවම මට්ටමක

නිදි පරිදි බස්රථ ධාවනය නොවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බව මහ මැතිවරණය සඳහා ඡන්ද භාවිතා කිරීමට ගම්බිම් බලායන ජනතාව චෝදනා කරනවා. කෙසේ වෙතත් ප්‍රවාහන බලධාරීන් පවසන්නේ අවශ්‍යතාවය අනුව ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි. හෙට පැවැත්වීමට…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද දිනයේත් ලබාදීමට පියවර

හෙට (14) දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්ද දායකයින්ට අද (13) දිනයේද තැපැල් කාර්යාල වෙත ගොස් ඒවා ලබා ගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා…

ට්‍රම්ප්ගෙන් එලොන් මස්ක්ට ධවල මන්දිරයේ ප්‍රධාන තනතුරක්

අමෙරිකාවේ නව ජනපති ලෙස තේරිපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ටෙස්ලා අධිපති එලොන් මස්ක්ට (Elon Musk) ධවල මන්දිරයේ ප්‍රධාන තනතුරක් ලබා දී ඇත. ඒ නව දෙපාර්තමේන්තුවක් හඳුන්වාදෙමිනි. එය නම් කර ඇත්තේ “රාජ්‍ය කාර්යක්‍ෂමතා දෙපාර්තමේන්තුව” ලෙසයි. නව “රාජ්‍ය කාර්යක්‍ෂමතා දෙපාර්තමේන්තුව” මෙහෙයවීමේ වගකීම එලොන්…

ලාහෝර් නුවර වායු දූෂණය ඉහළට

පාකිස්තානයේ ලාහෝර් නුවර වායු දූෂණය ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සති ගණනාවක් පුරා ලාහෝර් නුවර වාතයේ ගුණාත්මකභාවය සැලකිය යුතු අයුරින් පහත වැටී ඇතැයි ද, එම තත්ත්වය නුවරවාසීන්ට අනතුරදායක පසුබිමක් නිර්මාණය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.…