ආරුගම්බේවලට පැනවූ අනතුරු ඇඟවීම ඊශ්‍රායලයත් ලිහිල් කරයි

ආරුගම් බොක්ක ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ සංචාරක අනතුරු ඇඟවීම් ඊශ්‍රායලය විසින් ලිහිල් කර තිබේ. ඊශ්‍රායල ජාතික ආරක්‍ෂක කවුන්සිලය පැවසුවේ, තර්ජන මට්ටම රටේ නිරිත දෙසින් 4 (ඉහළ) මට්ටමේ සිට සහ ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවල 3 (මධ්‍යස්ථ) මට්ටමේ…













