උසස් පෙළ ටියුෂන් හෙට මධ්‍යම රාත්‍රියෙන් පසුව බෑ

අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති වැඩමුළු සහ සම්මන්ත්‍රණ හෙට (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. එසේ නොකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. මෙවර උසස් පෙළ…













