මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් අල්ලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික තිරිගු පිටි ටොන් 750කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබෙන්නේ වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේදීයි. වෙළඳපොළට නිකුත් කිරීමට සුදානම් කර තිබු පරිභෝජනයට…













