News Editor

News Editor

ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

ජය­ශං­කර් නිල ආරා­ධ­නය පිළි­ග­න්වයි-පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ පසු ජන­පති අනුර ඉන්දි­යාව යෑමට සූදා­නම්

ශ්‍රී ලංකාවේ නව­වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා වශ­යෙන් බල­යට පත්වූ පසුව සිදු­ක­රන පළමු විදෙස් නිල සංචා­රය සඳහා ඉන්දි­යාව බලා පිටත්ව යෑමට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සැල­සුම් කර තිබේ. නිල සංචා­ර­යක් සඳහා ඊයේ (04) ශ්‍රී ලංකා­වට පැමිණි ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍ර­ම­නි­යම්…

විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව නිකුත් කළ කඩ­ඉම් ලකු­ණු­වල කිසිදු වර­දක් නෑ-සභා­පති මහා­චාර්ය සම්පත් අම­ර­තුංග

විශ්ව­වි­ද්‍යාල පාඨ­මා­ලා­ව­න්ව­ලට සිසුන් තෝරාගැනීම සඳහා විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව පසු­ගි­යදා (20) නිකුත් කළ කඩ­ඉම් ලකු­ණු­වල කිසිදු වර­දක් නොමැති බව එහි සභා­පති මහා­චාර්ය සම්පත් අම­ර­තුංග මහතා පැව­සීය. විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාවේ පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ…

අග­මැ­තිනි අග­ර­ද­ගුරු හමු­වෙයි

අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පෙරේදා (03) බොරැල්ල අග­ර­ද­ගුරු නිල නි‍ෙවසේ දී අති­උ­තුම් අග­ර­ද­ගුරු මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන් වහන්සේ හමු­විය. අන­තු­රුව ලංකා සභාවේ කොළඹ දියෝ­කි­සි­යේදී දුෂාන්ත රොද්‍රිගෝ කොළඹ රද­ගු­රු­තු­මාද හමු­විය. මේ අව­ස්ථා­ව­ලට අග­මැති ලේකම් ප්‍රදීප් සපු­තන්ත්‍රි මහතා ද එක්ව සිටි­යේය.

මේ වසරේ පළමු මාස 09ට සාත්තු සේවකයින් 862ක් ඊශ්‍රායලයට

2024 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 868 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිවී තිබේ. ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ කාන්තාවන් 21 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම අද (04) ශ්‍රී ලංකා විදේශ සේවා…

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් ලංකාවට එයි

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා අද (04)  උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . ඔහු සමග දූත පිරිස ලෙස සහභාගී වීම සදහා තවත් එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්…

ඩොලර් ලක්ෂ ගණනක අල්ලස් චෝදනාවකට සිංගප්පූරුවේ හිටපු කැබිනට් ඇමැතිට වසරක සිරදඬුවම්

සිය ධුරකාලයේදී සිංගප්පූරු ඩොලර් ලක්ෂ 4ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 9කට අධික මුදලක්) අල්ලස් ගත් එරට හිටපු ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමැතිවරයකුට වසරක සිරදඬුවම් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සිරදඬුවම් නියම වී ඇත්තේ ඉන්දීය සම්භවයක් සහිත සුබ්‍රමනියම් ඊස්වරන් නමැති…

ත්‍රස්තවාදයට සහාය දක්වන බවට පාකිස්තාන රජයට චෝදනා

ත්‍රස්තවාදයට සහ හමුදා ක්‍රියාකාරකම්වලට එරෙහිව පාකිස්තානයේ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ ජනතාව විරෝධතා රැලියක් පැවැත්වූ බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. එම කලාපයේ රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්ත කණ්ඩායම් විසින් සිදු කරනු ලබන ප්‍රහාරවලට සහ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව එම විරෝධතා රැලිය පවත්වා…

ජිමී කාටර් සියවැනි උපන් දිනය සමරයි

වසර 1977 සිට 1981 දක්වා කාලය අතරතුර අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජිමී කාටර් පසුගියදා ශතසංවත්සරික උපන්දිනය සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු ජීවන ගමන් මගේ සියවස සම්පූර්ණ කළ පළමු ජනාධිපතිවරයා ලෙස වාර්තාපොතට එක්වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත්…

කාශ්මීර් මැතිවරණ නිරීක්ෂණයට රටවල් 15කින් නියෝජිතයෝ

වසර 10කට පසු පළමුවරට ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ පැවැති ප්‍රාන්ත මැතිවරණය පෙරේදා අවසන් වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. රටවල් 15ක විදේශ නියෝජිතයන්ට අවස්ථාව උදා වූ මෙවර කාශ්මීරයේ මැතිවරණය පවත්වා ඇත්තේ එම ප්‍රාන්තයට ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදුන් විශේෂිත තත්ත්වය සඳහන්…