කඳුළු පිරි දෙනෙතින් රෆායල් නඩාල් ටෙනිස් දිවියට සමුදෙයි

22 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරයා වූ ලෝක ප්‍රසිද්ධ ටෙනිස් ශූර රෆායල් නඩාල් කඳුළු පිරි දෙනෙතින් ඊයේ වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගත්තේ ය. ඔහුගේ ආදරණීය රසිකයින්ට පණිවිඩයක් නිකුත් කරමින්, සර්වකාලීන විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩකයකු වන නඩාල් පැවැසුවේ ඔහුට සිය සමුගැනීම සරල දෙයක් ලෙස…













