පවන් සමඟ එක්ව සොනාල් දෙවැනි ඉනිමත් ගොඩනඟයි

පිට පිට දෙවැනි වරටත් ඉනිම ගොඩනැඟීමේ බර කරටගත් සොනාල් දිනුෂ 5 වැනි කඩුල්ලට පවන් රත්නායක සමඟ එක්ව ගොඩනැඟූ ශතක සබඳතාව හේතුවෙන් පාකිස්තාන සහීන්ස් (‘ඒ’) පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී කඩුලු 4කට ලකුණු 157ක් රැස් කිරීමට සංචාරක…













