News Editor

News Editor

IMF එකෙන් අලුත් ආණ්ඩුවට සුභාරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව, විස්තීරණ අරමුදල් පහසුකමේ…

ඉන්දි­යා­වෙන් සහල් ගෙන්වන කැබි­නට් පත්‍රි­කාව ලබන සතියේ-මෙට්‍රික්ටොන් 70,000ක් ගේන බව ඇමැති ලාල් කාන්ත කියයි

රටේ පව­තින සහල් අර්බු­ද­යට පිළි­ය­මක් ලෙස ඉන්දි­යා­වෙන් සහල් මෙට්‍රික්ටොන් 70000 ක් ආන­ය­න­යට අදාළ කැබි­නට් පත්‍රි­කාව ලබන සතියේ ඇමැති මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කරන බව කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා පැව­සීය. කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශ­යේදී පැවැති මාධ්‍ය හමු­ව­කදී ඊයේ…

අඩි තිස්ද­හ­සක් ඉහ­ළින් ගිය ගුවන්යා­නයේ දොරටු හැරී­මට මගි­යෙක් උත්සාහ කරයි

කළ­හ­කාරී ලෙස හැසි­රුණු කැනේ­ඩි­යානු මගි­යකු අඩි තිස්ද­හ­සක් ඉහ­ළින් පියා­සර කර­මින් තිබූ එයාර් අමෙ­රිකා ගුවන්යාන­යක දොර­ටුව හැරී­මට උත්සාහ ගැනීමේ සිදු­වී­මක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙ­රි­කාවේ මිල්වූකි නුවර සිට ඩලාස් නුවර දක්වා පියා­සර කර­මින් තිබූ එම ගුවන්යාන­යේදී එම සිදු­වීම වාර්තා වූ බවත්…

ට්‍රම්ප්ගේ දීර්ඝකාලීන ‘යෙහෙළිය’ නීතිපති ලෙස පත් කරයි

අැමරිකානු අනාගත ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරි රජයේ නව නීතිපතිවරිය ලෙස ට්‍රම්ප්ගේ දීර්ඝ කාලීන මිතුරුකම් සහිත නීතිඥවරියක වන පෑම් බොන්ඩි පත් කර ඇත. නීතිපති ධූරය සඳහා මැට් ගේට්ස් සිය නම ඉවත් කර ගැනීමෙන් පසු ට්‍රම්ප් මෙම පත්කිරීම යෝජනා කළේය. බොන්ඩි මහත්මිය…

යුරෝපය ‘එකම චීනය මූලධර්මය‘ අනුගමනය කළ යුතු බවට ප්‍රකාශයක්

චීන තායිවාන විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා යුරෝපයේ අයුතු සංචාරයක නිරත වීම පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා 20 වැනිදා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය. තායිවාන ප්‍රශ්නය, චීන ප්‍රතිලාභයන්හි හරය බව පැවසූ Lin Jian…

2024 ලෝක අන්තර්ජාල සම්මේලනයේ Wuzhen සමුළුව ඇරඹෙයි

2024 ලෝක අන්තර්ජාල සම්මේලනය (WIC) 20 වැනිදා නැගෙනහිර චීනයේ Zhejiang පළාතේ Wuzhen හි පෞරාණික ජල නගරයේදී ආරම්භ විය. “AI ජනතා කේන්ද්‍රීය සහ යහපත් ඩිජිටල් අනාගතයක් සඳහා යොදා ගනිමින් සයිබර් අවකාශයේ හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම” යන තේමාවෙන් Wuzhen සමුළුව පැවැත්වේ.…

ලොව උසම කාන්තාව සහ මිටිම කාන්තාව ලන්ඩනයේදී හමුවෙති

ලොව උසම කාන්තාව සහ මිටිම කාන්තාව ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින තුර්කි ජාතික කාන්තාවක් සහ ඉන්දීය ජාතික කාන්තාවක් පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවරදී එකිනෙකා මුණගැසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 20 වැනි ගිනස් ලෝක වාර්තා දිනය යෙදී තිබූ පසුගිය 13…

උතුරු කොරියාවේ සත්වෝද්‍යානයකට පුටින්ගෙන් සතුන් 70ක් තෑගි

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් උතුරු කොරියාවේ සත්වෝද්‍යානයකට සිංහයකු සහ දුඹුරු වළසුන් දෙදෙනකු ඇතුළු සතුන් 70කට වැඩි ප්‍රමාණයක් තෑගි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියාව සහ උතුරු කොරියාව අතර සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් එම සතුන් තෑගි කළ බව රුසියාවේ පාරිසරික…

බයිඩ්න් – ෂී ජින්පින් අවසන් රාජ්‍යතාන්ත්‍රික හමුව පේරු රාජ්‍යයේදී

අමෙරිකාවේ ජනාධිපති ධුරයෙන් නික්ම යෑමට නියමිත ජෝ බයිඩ්න් සහ චීන ජනපති ෂී ජින්පින් අතර අවසන් රාජ්‍යතාන්ත්‍රික හමුව පේරු රාජ්‍යයේදී පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොව බලවත්ම රාජ්‍යයන් දෙකක නායකයන් ලෙස දෙදෙනාගේ අවසන් හමුව සිදුවී ඇත්තේ පේරු රාජ්‍යයේ ලීමා අගනුවර…

ක්‍රීඩා සංගම් සමඟ සහ­යෝ­ග‍යෙන් කට­යුතු කර­නවා – නියෝජ්‍ය ඇමැති සුගත් තිල­ක­රත්න-ශ්‍රී ලාංකි­ක­යන්ගේ පැතුම් ඉටු කිරීම රජයේ අපේ­ක්ෂා­වයි – නියෝජ්‍ය ඇමැති එරංග ගුණ­සේ­කර

ක්‍රීඩා සංගම් සමඟ ඉතා සහ­යෝ­ග‍යෙන් කට­යුතු කොට ගැටු­ම්ව­ලින් තොර පරි­පා­ල­න­යක් ඇති කිරී­මට අවශ්‍ය පසු­බිම සකස් කිරී­මට බලා­පො­රොත්තු වන බව ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිල­ක­රත්න මහතා පැව­සීය. රටේ ක්‍රීඩාව නඟා සිටු­වී­මට සියලු පාර්ශ්ව එක්විය යුතු බවත්, ඒ වෙනු­වෙන් නිවැ­රදි ක්‍රම­වේද අනු­ග­ම­නය…