ඇමැති හඳුන්නෙත්තිට ආ පළමු ඇමතුම වහාම හිඟ බිල ගෙවන්න

කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩ භාර ගත් පසු තමන්ට මුල්ම ඇමතුම ලැබුණේ දුරකතන සමාගමකින් බවත් දුරකතනය සඳහා රුපියල් 24,220ක හිඟ බිලක් ඇති බැවින් එය ගෙවන ලෙස එම ඇමතුමෙන් දැනුම් දුන් බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය. හිටපු අමාත්‍යවරුන්ගේ…













