ජර්මන් ජාතිකයන් පිරිසකගෙන් කිරිබතාවිල කනිටු විදුහලට පරිගණක විද්‍යාගාරයක්

ගාල්ල බද්දේගම කිරිබතාවිල කනිටු විදුහල අඩු ආදායම්ලාභී දරුවන් 120කට ආසන්න දරුවන් පිරිසක් ඉගෙනුම ලබන පාසලකි. පාසලේ නියෝජ්‍ය විදුහල්පති තනතුර හෙබවූ නිමල් අබේවීර මහතාගේ සම්බන්ධීකරණයෙන් ජර්මන් ජාතික වෙයනර් ෆල්කන්ස්ටෙයන් මහතාගේ සහ මැතිනිය ඇතුළු කිහිප දෙනෙකුගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් 2019 දී පාසලේ…













