විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අනිද්දා සිට

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබාගැනීම අනිද්දා (17) දිනයේ සිට ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව, ජනවාරි 8 වැනි දා දක්වා ඒ සඳහා අවස්ථාව හිමිවන බව එම කොමිසම වැඩිදුරටත් සන්ධාන කළේය. 2025 වසරේ…













