News Editor

News Editor

හිටපු ජනපති මහින්දගේ නිවසේ ලක්ෂ 03 ක හිඟ ජල බිලක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබෙයි. ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම විසන්ධි කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල…

හොරණ කර්මාන්ත ශාලාවක දැවැන්ත ගින්නක්

හොරණ බොරළුගොඩ අපනයන සැකසුම් කලාපයේ කුරුඳු සැකසුම් කර්මාන්තශාලාවක දැවැන්ත ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. මේ වනවිට ගින්න කර්මාන්තශාලාවේ විශාල ප්‍රදේශයක් පුරා ගින්න පැතිරගොස් ඇති අතර ඒ අවට කලාපය කළු දුමාරයෙන් වැසී ගොස් ඇත. අප වාර්තාකරු පැවසූවේ ගින්න පාලනය කිරීම…

නොරොච්චෝලේ තව පැය කිහිපයකින් පණ ගන්වයි

නොරොච්චෝලේ අල්අඟුරු බලාගාරයේ අක්‍රීය වූ විදුලි ජනන යන්ත්‍ර තුන අද (13) පෙරවරුවේ ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. එම යන්ත්‍ර අද පෙරවරුව වන විට ක්‍රියාත්මක කළ හැකි තත්වයට පත්ව තිබූ බව කී එම නිලධාරියා ඒ අනුව ඉංජිනේරුවන්ගේ…

ජනපති දිවයිනට එයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2025 – ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා , එම සංචාරය නිමා කර අද (13) උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර…

පෙම්වතුන්ගේ දිනයේදී පෝලන්තයේ සත්ත්වෝද්‍යානයක අපූරු වැඩසටහනක්

සිය පෙම්වතා හෝ පෙම්වතිය හැර යෑමේ කෝපය සහ වේදනාව තුරන් කිරිමට පෙම්වතුන්ගේ දිනයේදි පෝලන්තයේ සත්ත්්වෝද්‍යානයක අපූරු වැඩසටහනක් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තමා හැර ගිය පෙම්වතාගේ හෝ පෙම්වතියගේ නමින් කැරපොත්තකු නම් කර වෙනත් සතුන්ට ආහාරයට ලබාදීමෙන් තම කෝපය…

කෙනඩි ඝාතනයේ මෙතෙක් හෙළි නොවූ ලිපිලේඛන 2,400ක් විමර්ශකයන් අතට

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව යළි හාරා අවුස්සන හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඝාතනයේ සුලමුල පරීක්ෂා කරන එරට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය මෙතෙක් අනාවරණය නොවූ 2400කට අධික ලිපිලේඛන තොගයක් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙනඩි ඝාතනයට සම්බන්ධ වැදගත් තොරතුරු රැසක්…

‘ටයිෆෝන්’ මැදදුර මිසයිල ගැන චීනය අනතුරු අඟවයි

‘ටයිෆෝන්’ මැදදුර මිසයිල පද්ධතිය වැනි ගැටළු සම්බන්ධයෙන් පිලිපීනය තමන්ටත් අන් අයටත් හානි නොකළ යුතු බවට චීනය අනතුරු අඟවයි. පිලිපීන නායකයාගේ එරට මැදදුර මිසයිල ස්ථානගත කිරීම පිළිබඳ ප්‍රකාශයට එරෙහිව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ (12) පැවති මාධ්‍ය හමුවේදී…

කුම්භමේලා උත්සවයට පාකිස්තානයෙනුත් එයි

ලෝක ආගමික උත්සව අතරින් වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගි වන විශාලතම උත්සවය ලෙස සැලකෙන ඉන්දියාවේ ‘මහකුම්භමේලා‘ උත්සවයට 68 දෙනකුගෙන් සමන්විත පාකිස්තාන ජාතික බැතිමතුන් පිරිසක් ද සහභාගි වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය රජයේ සත්කාරකත්වය යටතේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රයාග්රාජ්…

හමාස් වෙත නෙතන්යාහුගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

“සෙනසුරාදා දහවල්වන විට ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ආපසු නොදුන්නහොත්” ගාසා තීරයේ සටන් විරාමය අවසන් කර නැවත දැඩි සටන් ආරම්භ කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සංවිධානයට අනතුරු අඟවා තිබේ. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල් දමන බවට හමාස් සංවිධානය කළ නිවේදනයට…

මහීෂ් තීක්‍ෂණ ක්‍රිකට් ලොව අංක එකට ළංවෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළ නවතම එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණි ගත කිරීම් අනුව දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබේ. ඒ, පසුගිය 11 වැනිදා නිකුත් කළ නවතම අයි සී සී ශ්‍රේණිගත කිරීම්…