ශ්‍රී ලංකා යොවුන් පිල බංග්ලාදේශයට පරදී

ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් බංග්ලාදේශ යොවුන් පිල හමුවේ ලකුණු 28කින් පරාජය වීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට සිදු විය. ඊයේ ක්වාලාලම්පූර් නුවරදී ‘බී’ කාණ්ඩය යටතේ ඕවර 17කට සීමා කරමින් පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන්…













