සූකර උණෙන් කඩාවැටුණු කර්මාන්ත ගොඩගන්න සහනාධාර

සූකර උණ හේතුවෙන් කඩාවැටුණු ඒ හා සම්බන්ධ කර්මාන්ත යළි නඟාසිටුවීම සඳහා සහනාධාරයක් ලබාදීමට තීරණය කළ බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවසුවේය. නැවත සිය කර්මාන්ත වර්ධනය කර ගැනීමට දෙන ණය සහනය වාර්ෂික මෙන්ම දෙවාර්ෂිකව ගෙවා නිදහස් කරගත හැකි අන්දමට…













