News Editor

News Editor

වැඩබලන අභියාචනාධිකරණ සභාපතිගේ ධූර කාලය දීර්ඝ කෙරේ

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ  ධූර කාලය දීර්ඝ කර තිබේ. මීට අදාළ දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද  (17) සිදු විය. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා…

උදෑසනම නවදිල්ලිය සෙලවෙයි

අද (17) අලුයම ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියට සහ ඒ අවට ප්‍රදේශවල භූ කම්පනයක් ඇතිව තිබෙයි ඉන්දීය භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපක 4.0ක් ලෙස සටහන් වූ බවයි. අලුයම 5:36ට පමණ සිදු වූ මෙම භූ…

පාප් වහන්සේ රෝහලේ

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කළ බව නිවේදනයක් නිකුත් කරමින් වතිකානුව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 88 හැවිරිදි පාප් වහන්සේ පසුගිය සිකුරාදා රෝහල්ගත කළ බවත්, සතියකට වැඩි කාලයක් ප්‍රතිකාර ගත යුතුව ඇති බවත් එම නිවේදනයේ…

කුම්භමේලා යන බැතිමතුන් නවදිල්ලි දුම්රියපොළේ තෙරපී 18ක් මරුට

ඉන්දියාවේ නවදිල්ලි නුවර දුම්රිය ස්ථානයේ සිදුවූ අධික තෙරපුමකින් මගීන් 18 දෙනකුට දිවි අහිමි වී ඇතැයි ද, තවත් 10 දෙනකු තුවාල ලබා ඇතැයි ද ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කළේය. මියගිය අය අතර දරුවන් පස්දෙනකු සහ කාන්තාවන් 11 දෙනකු සිටින බව…

දකුණු කොරියානු නිළියගේ මළ සිරුර නිවසේ දී හමුවෙයි

දකුණු කොරියානු නිළි Kim Sae-ron සෝල් හි සියොංඩොං-ගු හි ඇගේ නිවසේදී මියගොස් සිටියදී සොයා ගත් බව පොලිසිය පැවසීය. මිය යන විට කිම්ගේ වයස අවුරුදු 24 කි. කිම්ගේ මිතුරිය ඇගේ මළ සිරුර ඇගේ නිවසේ තිබී සොයාගෙන ඉරිදා සවස 4:50 ට පමණ…

පැතුම්-කමිඳු පිළිබඳ මටත් වඩා විශ්වාසයි-කුසල් මෙන්ඩිස්

ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරග දෙකේදී ලකුණු අතර නොසිටි පැතුම් නිස්සංක හා කමිඳු මෙන්ඩිස් යන ක්‍රීඩකයන් දෙදෙනාම ශ්‍රී ලංකා පිලේ වටිනාම සම්පත් බවත්, ඔවුන් දෙදෙනා ඉදිරියේදී රට වෙනුවෙන් දක්වන දක්ෂතා පිළිබඳ තමන්ට වඩා විශ්වාසය තැබිය හැකි බවත් දෙවැනි එක්දින තරගයේ වීරයා…

ජාතික ක්‍රීඩා සභාව පත් කරයි

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම, සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම, පිළිබඳ කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් දීම අරමුණු කර ගනිමින් නව ජාතික ක්‍රීඩා සභාව පත් කිරීම ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් සිදු කළේය. ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස ප්‍රියන්ත…

සංගාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා මාස්ටර්ස් පිල නම් කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය දිග්විජය කළ සුපිරි ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලිය (International Masters League) තරගාවලියට එක් වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට ක්‍රීඩකයෝ 15 දෙනකු එක්ව සිටිති. 1996…

පාසල් ක්‍රිකට් සංවර්ධනය උතුරෙන් අරඹයි

ක්‍රිකට් ක්‍රීඩා නොකරන පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය උතුරු පළාතෙන් ආරම්භ කළ අතර, එහි පළමු වැඩසටහන පෙරේදා (15) කිලිනොච්චිය ක්‍රීඩා සංවර්ධන ශාලාවේ දී පැවැත්විය. එම වැඩසටහන යටතේ කිලිනොච්චි දිස්ත්‍රික් කුසලතා සංවර්ධන ශාලාවට ක්‍රීඩා උපකරණ ලබාදීම තරුණ කටයුතු හා…

රුපියල් බිලියන 2200 ක අයවැය පරතරයක්

2025 සඳහා අයවැය යෝජනාවලිය අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි සඳහන් වන්නේ 2025 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 4,990ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 7,190ක් ඇස්තමේන්තු කර ඇති බවත් ය.…