තෝරකොළයායේදී වෙඩි තබා ඝාතනය තළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරන ලද තරුණයන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බව පොලීසිය පවසනවා. අද (25) උදෑසන මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, මෙලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 25 ත් 30 ත් අතර වයසේ පසුවන තරුණයන් දෙදෙනෙක්…












