News Editor

News Editor

තුෂාර උපුල්දෙණිය තවදුරටත් රිමාන්ඩ් කෙරේ

වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එළැඹෙන ජූලි 9වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත. අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (25)…

දේශබන්දුට එරෙහි විමර්ශනයේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි දීම අවසන්

ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු කමිටුව විසින් ඔහුගේ සාක්ෂි ලැයිස්තුවේ සිටින පිරිසගේ සාක්ෂි ලබාගැනීම අවසන් කර…

ජූලි 09 දිවයිනේ සියලු‍ පාසල්වල මදුරු මර්ධන වැඩසටහනක්

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින්, දිවයිනේ සියලු‍ පාසල්වල මදුරු මර්ධන වැඩසටහනක් ලබන මස 09 වැනිදා දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සහ Clean Sri Lanka ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන මෙම වැඩසටහන “Clean Sri…

වැලිගම වෙරළ කලාපයේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරයි

වැලිගම වෙරළ කලාපයේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව වෙරළ සංරක්ෂණ අධිකාරිය හා පොලීසිය එක්වී අදාළ ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. මෙම ඉදිකිරීම් ඉවත් කිරීමත් සමඟ එම ස්ථානයේ සිටි ව්‍යාපාරිකයින් ඇතුළු වෙළඳසැල්…

නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක් ළඟදීම

අධිවේගී මාර්ග මෙහෙයුම් සඳහා නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක් ප්‍රසම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍ය බස් රථ ඇණියෙන් 52%කට ආසන්න ප්‍රමාණයක් සහ සුඛෝපභෝගී බස් රථ ඇණියෙන් 94%කට ආසන්න ප්‍රමාණයක් ආර්ථික ආයු කාලය ඉක්මවා…

නවක වදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක්

නවක වදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කර තිබෙනවා. විෂය භාර අමාත්‍යවරිය වන, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව විසින් මෙම කාර්ය සාධක බළකාය පත්කර…

රාජ්‍ය සේවයට අලුතෙන් 30,000ක් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ වෙයි

රාජ්‍ය සේවයට අලුතෙන් 30,000ක් බඳවා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. රාජ්‍ය සේවයට එකවර මෙවැනි විශාල පිරිසක් බඳවා ගැනෙන්නේ වසර 07කට පමණ පසුව වීම විශේෂත්වයක් වනවා. රාජ්‍ය පරිපාලන…

රුපියල් කෝටි පහකට අධික මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි පහකට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් කිරුලපන ප්‍රදේශයේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් 150 දෙනෙකුගෙන් පමණ මුදල් වංචා කළේ යැයි ඔහුට විරුද්ධව කොම්පඤ්ඤවීදිය පොලීසියට ලද පැමිණිල්ලකට අනුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.…

ළමයින් වෙළෙඳාම් කිරීම සම්බන්ධයෙන් අපරාධ අනාවරණයට සම්මත මෙහෙයුම් පටිපාටියක්

ළමයින් වෙළෙඳාම් කිරීම සම්බන්ධ සංවිධානාත්මක අපරාධ අනාවරණය කර ගැනීම, හඳුනාගැනීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටිය ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු…

හොරණ – කොළඹ පෞද්ගලික බස් ර​ථ ධාවනයෙන් ඉවත්වී​මේ තීරණය​ක

හොරණ – කොළඹ මාර්ග අංක 120 ඔස්සේ ධාවනය වන පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා විසින් මිල්ලෑව – හොරණ හරහා කොළඹ දක්වා නව බස් රථයක් අත්තනෝමතික ලෙස යෙදවීමට විරෝධය…