News Editor

News Editor

බොලිවුඩ් සුපිරි නළු රිතික් රෝෂන් ලංකාවට එයි

බොලිවුඩ් සුපිරි නළු රිතික් රෝෂන් එළඹෙන අගෝස්තු 02 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. “City of Dreams Sri Lanka ” දැවැන්ත හෝටල ව්‍යාපෘතියේ විශේෂ විවෘත උත්සවය සදහා විශේෂ ආරාධිතයා ලෙස රිතික් මෙලෙස සහභාගී වන බව වාර්තාවේ. දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක…

තුර්කි ජනරජයේ අධ්‍යාපන ඇමති ලංකාවට

ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර පැවැත්වෙන ආර්ථික සහ සහයෝගීතාවය සදහා වූ ඒකාබද්ධ කමිටුවේ 03 වන සැසිවාරයට සහභාගී වීම සදහා තුර්කි ජනරජයේ අධ්‍යාපන අමාත්‍ය යූසුෆ් ටෙකින් ( Yusuf Tekin ) මහතා ඇතුළු දූත පිරිස අද (24 )අලුයම දිවයිනට පැමිණ ඇත.…

දෙහිවලදී සිදුකළ වෙඩි තැබීමක් ව්‍යර්ථ වෙයි

දෙහිවල, එස්.ඩී.එස්. ජයසිංහ ක්‍රීඩාංගණය අසලදී සිදුකිරීමට ගිය වෙඩි තැබීමක් ගිනි අවිය වැරදීමකින් ක්‍රියාත්මක වීම නිසා ව්‍යර්ථ වී තිබෙනවා. ඒ අනුව දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ සෞඛ්‍ය පරිපාලකවරයෙකුට දෙහිවල, එස්.ඩී.එස්. ජයසිංහ ක්‍රීඩාංගණය අසලදී එලෙස වෙඩි තැබීමට උත්සාහ ගෙන ඇති බවයි…

අස්ගිරි අනුනායක හිමිගේ ආදාහන පූජෝත්සවය අද පැවැත්වෙයි

අපවත් වී වදාළ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අති පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (24) දින සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පස්වරුවේදී මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව එම අවසන් කටයුතු සිදුකිරීමට නියමිත…

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබෙන බව සඳහන් වෙනවා. ඊයේ (23) රාත්‍රියේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය ‘වග’ දක්වා සීමා කර තිබුණා. එය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කර…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (24) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. පෙරවරු 10.00 – 11.00…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ…

ලංකාවේ පාස්පෝර්ට් එක ඉදිරියට එයි

හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ස්ථාන 5ක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ මීට පෙර එම දර්ශකයේ 96 වැනි ස්ථානයේ පැවති ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය, නවතම යාවත්කාලීන කිරීම අනුව 91 වැනි ස්ථානය…

”මම ඉල්ලා අස්වෙන්න හැදුවේ නෑ” – ජපාන අගමැති කියයි

තමන් ඉල්ලා අස්වීටම තීරණය නොකළ බව ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා පවසනවා. ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා ඉහළ මන්ත්‍රී මණ්ඩල මැතිවරණ පරාජයක් හේතුවෙන් ඉල්ලා අස්වීමට අදහස් කරන බවට බොහෝ වාර්තා පළ වුණා. එයට පිළිතුරු වශයෙන් අගමැතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියා.

නැගෙනහිර විශ්ව විද්‍යාලය තුළ Technology Incubation Centre එකක් ආරම්භ කරනවා – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

මෙම වසර ඇතුළත නැගෙනහිර විශ්ව විද්‍යාලය තුළ Technology IncubationCentre එකක් ආරම්භ කරනවා – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේනශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලය ආශ්‍රිතව තාක්ෂණ බීජෞෂණ මධ්‍යස්ථානයක්(Technology Incubation Centre) ආරම්භ කිරීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ සහනැගෙනහිර විශ්ව විද්‍යාලයේ අවධානය…