ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර දේශපාලන සාකච්ඡා සාර්ථකයි

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා නියෝජ්‍ය අමාත්‍ය මාරියා ත්‍රිපොඩිගේ සම සභාපතිත්වයෙන් ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පැවති දේශපාලන උපදේශනවල පළමු වටය අද (4) සාර්ථකව අවසන් වුනා. උපදේශන ආරම්භ කිරීමට…












