තවත් රටවල් 40ක සංචාරකයින්ට නොමිලේ මෙරට වීසා

තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවැති සංචාරක ප්‍රදර්ශනයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ. මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ…











