අද කාලගුණ නිවේදනය

අද (26) දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇති වන අතර, උතුරු පළාතේද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි පැවසෙන්නේ.…












