මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුමේදී සැක 488ක් ඊයේ අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමේදී ඊයේ (01) දින තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පමණක් පුද්ගලයන් 488 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර හෙරොයින් සම්බන්ධ 161ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 161 දෙනෙකුද ඇතුළත්.2025 ජනවාරි පළමුවැනිදා සිට අගෝස්තු පළමුවැනිදා දක්වා කාලය තුළදී හෙරොයින්…












