News Editor

News Editor

අධිකරණ ගබඩාවේ තිබුණු මත්පැන් තොගයක් පල් වතුර හා තේ කහට බවට පත්වීමේ සිද්ධියට අදාළව රස පරීක්ෂක වාර්තා කැඳවේ

පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ විදේශීය මත්පැන් බෝතල් තොගයක් අධිකරණ නියෝග අනුව විනාශ කරන අවස්ථාවේදී පල් වතුර සහ තේ කහට බවට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී…

වෙරළ ආශ්‍රිත අනවසර ගොඩනැගිලි සඳහා ඉහළ වාර්ෂික දඩයක් අය කරගැනීමට පියවර

මෙරට වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් 2500 කට අධික ප්‍රමාණයක් පවතින බවට හඳුනාගෙන ඇති බව වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසනවා. ඒ අනුව, එම අනවසර ගොඩනැගිලි සඳහා වාර්ෂික දඩ මුදලක් අය…

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදුණු 22ක් නාවික හමුදා භාරයට

තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධි පන්නාක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු  පුද්ගලයන් 22ක් සමග ඩිංගි යාත්‍රා 5ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත. නාවික හමුදාව, පොලීසිය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පසුගිය ජූලි 23…

රුසියානු හිටපු ජනපතිගේ ප්‍රකාශයට ට්‍රම්ප් දැක් වූ ප්‍රතිචාරය

න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් රුසියානු සීමාව තුළ ස්ථානගත කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝග කර තිබේ. රුසියානු හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් සිදුකළ ප්‍රකෝපකාරී ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගෙන ඇත. රුසියානු හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් පසුගියදා ප්‍රකාශ කර ඇත්තේ, මොස්කව්හි…

තමන්ම හැදූ හෙලිකොප්ටරය කඩා වැටී පුද්ගලයෙකු මරුට

රුසියාවේ 88 හැවිරිදි පුද්ගලයෙක් ඔහු විසින්ම තැනූ හෙලිකොප්ටරයකින් ගුවන් ගත වීමට උත්සාහ කිරීමේදී එය කඩා වැටීම හේතුවෙන් මිය ගොස් තිබේ. මෙම ඛේදජනක සිදුවීම කිරොව් කලාපයේ ඔමුට්නින්ස්කි දිස්ත්‍රික්කයේ සිදුව ඇත. අදාළ පුද්ගලයා තමා විසින් සකසන ලද මෙම හෙලිකොප්ටර් යන්ත්‍රයක් පරීක්ෂා කිරීම…

සයිබර් වංචාවලින් ඉන්දියාවට 2024දී රුපියල් කෝටි 23,000ක් අහිමි වෙලා

පසුගිය 2024 වසරේදී සයිබර් අපරාධකරුවන්ට සහ වංචාකරුවන්ට හසුවී ඉන්දියාව රුපියල් කෝටි 22,842ක් අහිමි කර ගෙන ඇතැයි දිල්ලිය පදනම් කරගත් මාධ්‍ය සහ තාක්ෂණික සමාගමක් වන DataLEADS වාර්තා කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. එම සමාගම විසින් ඩිජිටල් මූල්‍ය වංචා පිළිබඳ සිය වාර්තාවේ…

ඩිජිටල් ගනුදෙනු ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කරනවා හා සමානවම බැංකු හා මූල්‍ය ආයතන ඊට අදාළ යටිතල පහසුකම් ගමේ සිටින ජනතාව දක්වාම රැගෙන යා යුතු බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. දඹුල්ලේ පැවති උත්සවයක් අමතමින් අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා…

අගමැතිනිය යාපනයේ සංචාරයක

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ ජනපති අනුර⁣ගේ හෝ අගමැති හරිනිගේ ප්‍රතිසංස්කරණයක් නොවන බවත්, සියලු දෙනාගේ අවබෝධයෙන්, අදහස් හා යෝජනා අනුව සාධනීය වෙනස්කම් සිදුකරමින් දරුවන් වෙනුවෙන් එකමුතුව ඉටු කළ යුතු වගකීමක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය…

ජනප්‍රිය මලයාලම් නළුවෙකුගේ සිරුර හෝටල් කාමරයකින් සොයාගනී

ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙකුගේ සිරුර හෝටල් කාමරයකින් සොයාගෙන තිබෙනවා. නවාස් නම් 51 හැවිරිදි මලයාලම් රංගන ශිල්පියා චිත්‍රපට රූගත කිරීමක් සඳහා නවාතැන් ගෙන සිටි හෝටලයේ කාමරයක මියගොස් සිටියදී සොයාගත් බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. ඔහුගේ සිරුර සොයාගත් විගස රෝහලකට ගෙන ගොස් ඇති…

බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් තවදුරටත් පහළ යමින් පවතිනවා. අද අලුයම වන විට ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.33ක් ලෙස සටහන් වූ අතර එය සියයට 2.79ක අඩුවීමක්. බ්‍රෙන්ඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 69.67ක් ලෙස සටහන් වූ අතර එය සියයට…