News Editor

News Editor

ලොව විශා­ල­තම බැංකු මූල්‍ය වංචා­වට හසුවූ විය­ට්නා­මයේ කෝටි­ප­ති­නි­යගේ මරණ දඬු­වම තහ­වුරුයි

මහ පරි­මා­ණයේ බැංකු මූල්‍ය වංචා­වට වර­ද­කරු වූ විය­ට්නා­මයේ ප්‍රකෝ­ටි­පති ව්‍යාපා­රික කාන්තාව ට්‍රෘං මෙයි ලැන්ට එරට අධි­ක­ර­ණ­යක් විසින් නියම කරනු ලැබූ  මරණ දඬු­ව­මට එරෙ­හිව ඉදි­රි­පත් වූ ඇපෑල අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යෙන් ප්‍රති­ක්ෂේප වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  විය­ට්නා­මයේ දේපළ වෙළෙඳ සමා­ග­මක හිමි­කා­රි­නිය වන…

බංග්ලා­දේශ හින්දු ජාති­ක­යන්ගේ සහා­යට කැන­ඩාවේ දැවැන්ත විරෝ­ධ­තා­වක්

බංග්ලා­දේ­ශයේ හින්දු ජාති­ක­යන්ට සහාය පළ කර­මින් කැන­ඩාවේ මොන්ට්‍රි­යල් නුවර දැවැන්ත විරෝ­ධ­තා­වක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බංග්ලා­දේ­ශයේ සුළු­තර ජාතීන්ගේ අයි­ති­වා­සි­ක­ම්ව­ලට ගරු කරන ලෙස අන්ත­ර්වාර රජ­යට බල­පෑම් කර­න්නැයි කැන­ඩාවේ රජ­යෙන් ඉල්ලා සිටීම සඳහා එම විරෝ­ධ­තාව පැවැති බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත්…

දකුණු කොරි­යාවේ ආර­ක්ෂක ඇමැති ඉල්ලා අස්වෙයි

ජනා­ධි­ප­ති­ව­රයා විසින් හදිසි යුද නීතිය ප්‍රකා­ශ­යට පත් කිරීමේ මත­භේ­දා­ත්මක සිදු­වී­මට සම්පූර්ණ වග­කීම භාර ගනි­මින් එරට ආර­ක්ෂක ඇමැති කිම් යොං හියුං සිය ධුර­යෙන් ඉල්ලා අස් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු කොරි­යාව ව්‍යාකූ­ල­ත්ව­යට හා නොස­න්සු­න්තා­වට පත් කළ යුද නීතිය සම්බ­න්ධව…

අද සිට සතොසින් එක් අයකුට පොල් ගෙඩි 03යි, හාල් කිලෝ 05යි

සතොස අලෙවි සැල් ජාලය හරහා පොල් ගෙඩියක් රුපියල් 130කට අද(05) සිට අලෙවි කිරීමට කටයුතු සලස්වා තිබේ. සතොස ආයතනයේ සභාපති සමිත පෙරේරා මහතා සඳහන් කරන්නේ වරකට එක් පාරිභෝගයකට පොල් ගෙඩි තුනක් හා සහල් කිලෝ පහක් බැගින් ලබා ගැනීමට හැකියාව ඇති බවයි.…

සහල් මෙට්‍රික් ටොන් 30000 ක් ඇනවුම් කරයි

සහල් හිඟයට කඩිනම් විසඳුමක් ලෙස පිටකොටුව ආනයනකරුවෝ සහල් මෙට්‍රික් ටොන් 25000 ත් 30000 ක් අතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනයකරුවන්ගේ සංගමය පවසයි. රජය පෞද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට අවසර ලබාදීම අනුව මෙම සහල් තොග ආනයනය කර…

දේශපාලන හිතවත්කම් මත නව ආයෝජන අවස්ථා ලබා දීම මින් ඉදිරියට නැහැ

අද රට තුළ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබා දීම ආදී කිසිඳු ආකාරයේ දේශපාලන බලපෑමක් මින්…

ඔන්ලයින් දුම්රිය ප්‍රවේශ පත් ක්‍රමවේදය අලුත් වෙයි

දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමයට මිලදී ගන්නා විට හැදුනුම්පත් අංකය හෝ විදේශ ගමන්බලපත්‍ර අංකය ඇතුළත් කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී (වැඩබලන) එස්. එස්. මුදලිගේ මහතා පවසයි. ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේදී සිදු වන අපහසුතා වැලැක්වීමේ විසඳුමක් ලෙස මෙම ක්‍රමය අනුගමනය කරන බව ඔහු…

ඩොනල්ඩ් ලූ ශ්‍රී ලංකාවට

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා අද (05) අලුයම ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඩොනල්ඩ් ලූ මහතා සමග එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරීවරයෙකු ද දූත පිරිස ලෙස කටුනායක ගුවන් තොටුපොළ…

මුල් මාස 10 තුළ ලාදුරු රෝගීන් 1000 ඉක්මවයි

මෙම වසරේ මුල් මාස 10 තුළ ලාදුරු රෝගීන් දහසකට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය සදහන් කරයි. එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත මහත්මිය සඳහන් කළේ, එම කාලය තුළ රෝගීන් 1,084 දෙනෙකු හඳුනාගෙන ඇති බවය. ඒ අතරින් සියයට 68ක්…

අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්වුණේ මෙහෙමයි

2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1,402කට ආසන්න ය. ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ…