අල්ලස් කොමිසමේ චෝදනා සම්බන්ධව හිටපු ජනාධිපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් තමා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කිසිදු පදනමක් නොමැතිව තමා විසින් නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ලිපි එවීම සහ තමාගේ නීතීඥවරයා විසින්…













