News Editor

News Editor

‘කුඩා, මධ්‍යම සහ දූපත් රාජ්‍යයන් අතර සමුද්‍රීය ආරක්‍ෂාව’ පිළිබඳව ශ්‍රී ලංකාවේ දී සමුළුවක්

‘කුඩා, මධ්‍යම සහ දූපත් රාජ්‍යයන් අතර සමුද්‍රීය ආරක්‍ෂාව: අන්තර් තරඟකාරිත්වය, සහයෝගීතාවය සහ සහජීවනය’ යන තේමාව යටතේ පවත්වනු ලැබූ COSATT-INSS-KAS අන්තර්ජාතික සමුළුව, 2025 මැයි මස 15 සහ 16 දිනවල දී කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. Consortium of South Asian…

අනතුරුවලින් ගිය සතියේ 35ක් මරුට

ඉකුත් සතියේ රට පුරා සිදු වූ අනතුරුවලින් 35 දෙනකු ජීවිතක්ෂයට පත් වී 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිස් සංඛ්‍යා ලේඛනවලින් හෙළි වේ.වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රිය අනතුරුවලින් වන අතර, ඒ සංඛ්‍යාව 28කි. මේ වසරේ ජනවාරි 1 දා සිට…

කොදෙව් ටෙස්ට් නායකත්වයට රොස්ටන් චේස්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නව නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක රොස්ටන් චේස් නම්කර ඇත. 33 හැවිරිදි වියේ පසුවන චේස්, කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් තරග 49ක ඉනිම් 90කදී ලකුණු 2,265ක් රැස්කර තිබේ. ඔහු ශතක 5ක් හා අර්ධ ශතක 11කට හිමිකම්…

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි…

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ අද (18) පෙරවරු 10.00 සිට හෙට(19) පෙරවරු 10.00 දක්වා වලංගුවන පරිදි දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ…

ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනපති සහභාගී වෙයි

ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ‍ලෙස හෙට (19) ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන පවසනවා. ඒ අනුව ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය හෙට පස්වරු 4 සිට 6 දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ…

Miss World තරගාවලිය නියෝජනය කරන අනුදිට සහාය දැක්වීමට ඔබට අවස්ථාවක්

මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Miss World තරගාවලිය සඳහා ඉදිරිපත්වී සිටින අනුදි ගුණසේකරට සහාය පළ කිරීම සඳහා ජනතාවට මේ වන විට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අනුව Miss World ජංගම දුරකථන යෙදවුම හරහා Multimedia Challenge සහ Peoples’ Choice යන තරගවලට ඇයට…

යුද ජයග්‍රහණයට වසර 16 ක් සපිරෙයි

තිස්වසරක් පුරාවට ශ්‍රී ලාංකිකයන් අසීමිතව පීඩාවට පත් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය පැතිරවූ අමානුෂික භීතිය මැඬලමින් රටම වෙළාගත් ත්‍රස්තවාදය පරදා අද ට (18) වසර 18ක් සපිරේ. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ශ්‍රී ලංකා හමුදා අතින්…

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ CCDයට භාරදෙයි

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව ඉලක්ක කර ගනිමින් නාරහේන්පිට ප්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා. ඒ අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත අදාළ විමර්ශන කටයුතු කොළඹ අපරාධ…

දුම්රිය ස්ථානාධිපති වැඩවර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ සංකේත වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා. ඒ අනුව ගැටලුවලට බලධාරීන්ගෙන් තවදුරටත් විසඳුම් නොලැබෙන්නේ නම් ලබන සතියේ යළි රැස්වී අඛණ්ඩ වර්ජනයකට එලඹීම…