ඩෙංගු මර්දන සතියේ පසුගිය දින දෙක තුළ පරිශ්‍ර 48,354ක් පරීක්ෂාවට

මේ වන විට ආරම්භ වී ඇති ජාතික මදුරු මර්දන සතිය නිමිත්තෙන් සිදුකළ විශේෂ පරීක්ෂාව අනුව ඊයේ (01) දිනය තුළ පරිශ්‍ර 22,294ක් පරීක්ෂාවට ලක් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහිදී මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර 4,965ක් හඳුනාගනු ලැබූ බවත්, මදුරු කීටයන් සහිත…













