News Editor

News Editor

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම ශ්‍රේණිගත කිරීමේදී ගුවන් සේවා අංශයේ ප්‍රමුඛස්ථානය හිමිකර ගනිමින් “වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය(The Most Loved Brandin the Aviation Sector)” ලෙස ඇගයීමට ලක්වීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත් විය. මෙම ඇගයීමත්…

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

වර්තමානය වනවිට සීගිරිය අවට දිනෙන් දින ඉදිවන අනවසර ඉදිකිරීම් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් සීගිරිය ඉවතට විසිකිරීමේ අවදානමක් මතුකර ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි. සීගිරිය අතීතයේ සිට වර්තමානය දක්වාම ලංකාද්වීපයේ අසිරිය ලෝකයට කියාපාන…

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට

Liverpool පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් වන 28 හැවිරිදි පෘතුගාලයේ Diogo Jota රිය අනතුරකින් මියගොස් තිබෙනවා. ඔවුන් විසින් ධාවනය කළ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසු කිරීමට යාමේදී, ටයරයක් පුපුරා රථය මාර්ගයෙන් ඉවතට විසිවී මෙම අනතුර සිදුව ඇති අතර, රථය…

මීගමුවේ වෙඩි තැබීමක්

UPDATE 3.50 PM දුන්ගල්පිටියේදී සිදුකළ වෙඩි තැබීම පොලිස් මාර්ග බාධකයක් අසලදී පලා යාමට තැත් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඉලක්ක කර, පොලිසිය කළ වෙඩි තැබීමක් බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. Previous News – 02.10 PM මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේදී අද (03) දහවල්…

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකුට ගම්පහ මහාධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (03) කැඳවූ අවස්ථාවේදී ගම්පහ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. එක් අයෙකු සඳහා රුපියල් ලක්ෂ 02ක මුදල් ඇපයක් මෙන්ම…

මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 403කට නීතිමය පියවර

මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 403 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව විශේෂ මදුරු මර්දන සතියේ තුන්වැනි දිනය අවසන් වන විට, පරිශ්‍ර 78,721ක් පරික්ෂා කර ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ…

අයවැයෙන් ඉහළ දැමු විශ්‍රාම වැටුප් මේ මාසයේ සිට

අයවැයෙන් ඉහළ දැමීමට තීරණය කළ, විශ්‍රාම වැටුප් මේ මාසයේ සිට ලබාදෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කරයි. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, විශ්‍රාමික රාජ්‍ය සේවකයින් ලක්ෂ 5කට අධික පිරිසකට එම ඉහළ දැමූ විශ්‍රාම…

UPDATE : කඳානේ වෙඩි තැබීමෙන් එක් අයෙක් මරුට

අද (03) උදෑසන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් කඳාන පොදු වෙළෙඳසැල අසලදී සිදුකළ වෙඩි තැබීම නිසා තුවාල ලැබූ එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා. එම වෙඩි ප්‍රහාරය මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර එල්ල කර ඇති…

අමෙරිකාව වියට්නාමය සමඟ වෙළෙඳ ගිවිසුමකට එළඹෙයි

වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළැඹි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව මෙම ගිවිසුමට අනුව වියට්නාමයේ සිට අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සදහා 20% ක තීරුබද්දක් අය කරන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ. එසේම වියට්නාමයේ සිට සිදු කරන ඕනෑම ප්‍රතිනැව්ගත…

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අද දැයෙන් සමුගනී

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේගේ අවසන් කටයුතු අද පස්වරුවේ මාවිත්තර – දොලේවත්ත සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ඔහුගේ දේහය මේ වන විට පිළියන්දල මාවිත්තර ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා. මියයන වන විට හිටපු අමාත්‍යවරයා 82වන වියේ පසුවුණා.