වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ සහ රන්ජන් ජයලාල් අත්අඩංගුවට ගැනීමට කළ ඉල්ලීමක් අධීකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ

‘නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට්’ නම් ආයතනයට අයත් දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක්, ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36 ක මුදලකට බදු දී, වංචාවක් සිදුකර ඇති බවට චෝදනා කොට, වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ…












