ඒකාබද්ධ බස් කාලසටහන ලබන සඳුදා සිට ක්‍රියාත්මක කිරීමට පියවර

ලබන සඳුදා (25) මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව, එහි පළමු පියවර ලෙස කොළඹ – පුත්තලම මාර්ගයෙන් මෙම වැඩසටහන ආරම්භ කරන බවත්, කොළඹ, පුත්තලම, අනුරාධපුර, වව්නියාව සහ යාපනය…













