2025 වසරේ මේ දක්වා මෙහෙයුම්වලින් එක් ලක්ෂ හාරදහසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ත්‍රිවිධ හමුදාව එක්ව, පොලිස්තුමාගේ අධීක්ෂණ යටතේ මේ දිනවල ක්‍රියාත්මක වන විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. ඒ අනුව, 2025 වසරේ මේ දක්වා සිදුකළ මෙම මෙහෙයුම් හරහා…













