14 වසරකට පසු මෙසී ඉන්දියාවට

14 වසරකට පසු ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී තෙදින සංචාරයක් සඳහා අද (13) ඉන්දියාවට පැමිණීමට නියමිතයි. වත්මන් පාපන්දු ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක මෙසී 2011 වසරෙන් පසු ඉන්දීයවේ සංචාරයකට එක්වන අතර, එහිදී ඔහු ඉන්දියාවේ කොල්කටා, හයිද්‍රාබාද්, නවදිල්ලි සහ මුම්බායිහිදී…













