News Editor

News Editor

ආපදා සහන ලබා දීමට අදාළ නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට ආපදා සහන ලබා දීමට අදාළ නව චක්‍රලේඛයක් මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. පීඩාවට පත් ජනතාවට සහන සැලසීම, ජීවිත හානි වන්දි…

‘දිට්වා’ විනාශ කළ පොල් ගසකට රු.10,000ක වන්දි

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශ වූ පොල් ගස් වෙනුවෙන් ගොවීන්ට පොල් ගසකට රුපියල් 10,000 ක වන්දියක් සහ පොල් පැළ ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි පැවසුවේ මෙම ආපදාව හේතුවෙන් පොල් කර්මාන්තයට දැඩි බලපෑමක්…

“අපි පළිගන්නවාමයි” -ISIS ප්‍රහාරයට ට්‍රම්ප් උත්තර දෙයි

ඉස්ලාමීය රාජ්‍ය (ISIS) ත්‍රස්තවාදීන් විසින් සිරියාවේදී එල්ල කරන ලද ප්‍රහාරයකින් පසු බරපතල පළිගැනීමක් සිදු කරන බවට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දු වී තිබෙනවා. සිරියාවේ මධ්‍යම ප්‍රදේශයේදී සිදුවූ මෙම ප්‍රහාරයෙන් ඇමරිකානු භටයන් දෙදෙනෙකු සහ සිවිල් පරිවර්තකයෙකු ඇතුළුව පුද්ගලයන් තිදෙනෙකු…

නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව නම් කෙරේ

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව නම් කර තිබෙනවා. එහි සෙසු සාමාජිකයන් වශයෙන් විනෝදන් ජෝන්, තරංග පරණවිතාන සහ ඉන්දිකද සේරම් නම් කර ඇති බවයි ක්‍රිකට් ආරංචිමාර්ග පවසන්නේ.

මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් සහ තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (13) මෙම අනතුරු සිදුව තිබුණේ බොරලැස්ගමුව, වැල්ලව, දංකොටුව, මදුරාගොඩ සහ කඩවත පොලිස් වසම්වලදීය. කොළඹ – හොරණ මාර්ගයේ පිරිවෙන හන්දිය අසලදී ලොරි රථයක් අතුරු මාර්ගයකට හැරවීමට…

අවසන් තරග පරාජයත් සමගින් ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදෙයි

පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියේ අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට අද (14) සමුදුන්නේය. 17 වතාවක් WWE ශූරයා වූ ජෝන් සීනා සිය අවසන් තරගය ක්‍රීඩා කරන ලද්දේ ඔස්ට්‍රියානු ජාතිකයෙකු වන ‘GUNTHER එරෙහිවය. කෙසේ නමුත් එම තරගයෙන් ජෝන් සීනා…

සහන කඳවුරුවල සිටින පිරිස යළි පදිංචි කරවීම කඩිනමින්

සහන කඳවුරුවල දැනට 7000කට ආසන්න පුද්ගලයින් ප්‍රමාණයක් සිටින බවත් ඔවුන් මාස 2ක් හෝ 3ක් ඇතුළත නැවත පදිංචි කරවීමට පියවර ගන්නා බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි. සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස 6138 පවතින අතර ඊට අදාළ පුද්ගලයින් යළි…

‘ධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට කිසිවිටෙකත් ඉඩ තබන්නේ නැහැ’ – ජනපති

ධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, ගොඩබිම සහ මුහුදු තීරයද රැකගත යුතුයි යන දැඩි ස්ථාවරත්වයේ රජය කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. සිය කර්මාන්තය කරගෙන යාමේදී රට පුරා ධීවර ජනතාව මුහුණදී සිටින ගැටලුවලට සාකච්ඡා…

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්…

ඇමරිකානු විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට – 09කට තුවාල

අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් හි බ්‍රවුන් විශ්ව විද්‍යාලය ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙකු මිය ගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. තුවාල ලැබූවන්ගෙන් ඇතැමෙක් රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව සදහන් වේ. සැකකරු වෙඩික්කරු, වෙඩි තැබීමෙන්…