තවත් රාජ්‍ය ආයතන 50ක්, GovPay හා එක් කිරීමට පියවර…

තවත් රාජ්‍ය ආයතන 50 ක්, GovPay පද්ධතිය හා සම්බන්ධ කිරීමට පියවර ගෙන තිබේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සඳහන් කළේ, ලබන සැප්තැම්බර් මාසයේ සිට එය ක්‍රියාත්මක බවයි. ඒ අනුව GovPay පද්ධතිය හා සම්බන්ධ රාජ්‍ය ආයතන සංඛ්‍යාව 100…













