මාරක රිය අනතුරු 04ක්- පියතුමෙකුටත් දිවි අහිමි වෙයි

දිවයින පුරා ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරු 04කින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ (22) සිදුව ඇති බවය. ඒ අනුව ඊයේ දහවල් කාලයේ ඉලුප්පකඩවෛ පොලිස් වසමේ යාපනය මන්නාරම මාර්ගයේ කල්ලියඩි ප්‍රදේශයේදී මන්නාරම…













