‘සමපෝෂ’ පොලිස් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘මධුසංඛ’ නොහොත් ‘සමපෝෂ’ නැමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ගමගේ සාරංග ප්‍රදීප්’ නොහොත් ‘වැල්ලේ සාරංග’ යන අයගේ සමීපතමයෙකු වන බවයි පොලිසිය සඳහන් කරයි. අදාළ සැකකරු ග්‍රෑන්ඩ්පාස්…












