News Editor

News Editor

ෆේස්බුක් සාදයක් වටලා 10ක් අත්අඩංගුවට

පානදුර ගොරකාන ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා එහි හිමිකරු, ඔහුගේ බිරිඳ ඇතුළු 10ක් අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, බොරලැස්ගමුව, ගාල්ල, පස්සර සහ බදුල්ල ප්‍රදේශයේ පදිංචි 18 – 40 අතර වියේ පසුවන පිරිසක්ය.…

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා බිරිඳව ඝාතනය කරයි

ඊච්චන්කුලම පොලිස් වසමේ කල්මඩු ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳව ඝාතනය කර තිබේ. ඊයේ (04) උදෑසන කාලයේදී මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, පුම්පුකාර්, කල්මඩු ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි කාන්තාවකි.  ඊයේ උදෑසන කාලයේ කල්මඩු ප්‍රදේශයේ…

උතුරු පොල් ත්‍රිකෝණයේ වගාකරුවන්ට රජයෙන් සහනාධාරයක්

උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාකරුවන් සඳහා රජය විසින් අක්කරයකට රුපියල් 30,000ක සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ අලු‍තින් වගා කරන පොල් ඉඩම් සඳහා ජල පහසුකම් ලබා ගැනීමේ අරමුණින්…

වසරේ චන්ද්‍රයාගේ විශාලම පෙනුම අද දිස්වෙයි

මෙම වසරේ චන්ද්‍රයාගේ විශාලම පෙනුම අද දිනයේදී දැකගැනීමට හැකිවන බව තාරකා විද්‍යාඥ සහ ඉංජිනේරු, කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා. චන්ද්‍රයා ඉලිප්සාකාර ආකාරයට ගමන් කිරීම සහ පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කිරීම හේතුවෙන් මෙලෙස චන්ද්‍රයා විශාල ආකාරයෙන් දිස්වන බවයි ඔහු සඳහන් කළේ.

දුම්කොළ සහ මද්‍යසාර ප්‍රධාන ලෙඩ 200කට හේතුවක් බව හෙළිවෙයි

දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය රෝග 200කට පමණ හේතුවන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි. දුම් රහිත දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය අවම කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පැවති වැඩමුළුවකදී මෙම අදහස් පලවුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය හේමන්ත අමරසිංහ…

ගතවූ පැය 24ට රිය අනතුරුවලින් සිව්දෙනෙකු මරුට

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (04) මෙම අනතුරු සිදුව තිබුණේ වැල්ලම්පිටිය, කටුවන, වෙරළබඩ සහ තංගල්ල පොලිස් වසම්වලදීය. තොටළඟ අඹතලේ මාර්ගයේ කිත්තම්පහුව ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක…

නිව්යෝර්ක් පළමු මුස්ලිම් නගරාධිපති ලෙස සොහ්රාන් මම්දානි තේරී පත්වෙයි

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නගරාධිපති ධුරය සඳහා, ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක 34 හැවිරිදි සොහ්රාන් මම්දානි තේරීපත්ව තිබේ. ඒ ඊයේ පැවැති ඡන්ද විමසීමේදී හිටපු ආණ්ඩුකාරවරයෙක් ද වන ස්වාධීන අපේක්ෂක ඇන්ඩෘෘ කූමෝයි පරාජයට පත් කරමින්ය. ඒ අනුව, අමෙරිකාවේ විශාලම නගරය වන නිව්යෝර්ක් හි නගරාධිපති…

මෝදර දේවාල කමිටුවේ සභාපති ඝාතනය ගැන තවත් තොරතුරු

අම්බලන්ගොඩ, නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිටදී ඊයේ (04) උදෑසන වෙඩිතබා සිදුකළ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට තවත් තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව මෙලෙස ඝාතනය කර තිබුණේ අම්බලන්ගොඩ, පෝරඹ ප්‍රදේශයේ පදිංචි වරුෂවිතාන මිරන්ත නම් 54 හැවිරිදි පුද්ගලයෙකුවය. පොලීසිය පැවසුවේ,…

මන්නාරමේ සුළං-විදුලි ව්‍යාපෘතිය අත්හිටුවයි

පාරිසරික-සමාජීය ගැටලු ජනතා විරෝධය සැලකිල්ලට ගනී / ජනපතිගේ දැනුම්දීමට කැබිනට්ටුවේ එකඟතාව ජනතා කැමැ­ත්තෙන් තොරව මන්නා­රම දූපතේ සුළං විදුලි බලා­ගාර ව්‍යාපෘති ක්‍රියා­ත්මක නොක­රන ලෙස ජන­පති අනුර කුමාර දිසා­නා­යක මහතා නිල­ධා­රීන්ට දන්වා ඇත. ඊට අමාත්‍ය මණ්ඩ­ලයේ එක­ඟ­ත්ව­යද හිමිවූ බව කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති, වෛද්‍ය…

දුම්රිය පදවන්න කතුන්ටත් වරම්

ශ්‍රී ලංකා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ දුම්රිය එන්ජින් රියැ­දුරු, දුම්රිය නියා­මක, දුම්රිය ස්ථානා­ධි­පති සහ දුම්රිය අධී­ක්ෂණ කළ­ම­නා­කරු යන තන­තුරු සඳහා කාන්තා නිල­ධා­රින් බඳවා ගැනී­මට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ. දැනට අනු­මත බඳ­වා­ගැ­නීම් පටි­පා­ටිය තුළ කාන්තා නිල­ධා­රින් බඳ­වා­ගැ­නී­මට ප්‍රති­පා­දන සැලසී නොමැති බැවින්, ආණ්ඩු­ක්‍රම…